Tourism….

in #hitiketiya2 years ago (edited)

08F9A3E2-C420-4A17-87D1-197D4CC35167.jpeg

කළු සම සුදු සමට පැරදීම racism නම් විය….
නමුත්;
කළු සම සුදු සමෙහි වහලෙක් වීම ‘ආගන්තුක සත්කාරය’ නම් වීද?
එය සැබෑවක් බැව් වටහා ගැනීමට එන්න;
හිරිකැටියට, පෙහෙබියට, දික්වැල්ලට….

විටෙක සීහලයා සාඩම්බර පුද්ගලයෙක් කල;
විටෙක සීහලය ලොව මුදුන්පත් කල;
විටෙක උන් සියොලග මුසපත් කල,
ආගන්තුක සත්කාරය….

එම සීහලයා waiter කෙනෙක් කල;
එම සීහලය උන් ලග දන ගැස්වූ;
උන් අපිව use කල,
ආගන්තුක සත්කාරය….

අහෝ නුඹ…..
කවදා නැවත සීහලය
ගොඩ ගනීද….

එතෙක් ආදරණීය
හිරිකැටිය, පෙහෙබිය….
ප්‍රවේශම් වවු…..!