You are viewing a single comment's thread from:

RE: ශ්‍රී ලංකා තාරුණ්‍යයෙන් දේශපාලුවන්ට පාඩමක් ..

in Steem Sri Lanka3 years ago

ඉතාම අමානුෂික විදියට දරුවන්ට පොලුවලින් ගැහුවේ. එයාලටත් දරුවො ඉන්න බවත් අමතක කරලා.ඒකට පොලු සපයා තිබුණෙත් අරලියගහ මන්දිරෙන්.රාජපක්ෂවරුන් අසීමිත ලෙස රට සූරා කෑව අන්තිමට රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්නත් නැති වෙන කල්. රට ගොඩ ගන්න පුළුවන් ද කියන එකත් ෂුවර් නෑ.රටට මේ කල විනාශයට ඒ අයට කොහොමටවත් සමාව දෙන්න බෑ.

Sort:  

අපි අදහන ආගමට අනුව වැරදි කරුවන්ට ස්වභාව ධර්මය විසින්ම දඩුවම් දෙනවා. ඒකයි නියමය. අපි ඉවසමු. රටට සෙතක් වෙන්න යයි ප්‍රාර්ථනා කරමු.