You are viewing a single comment's thread from:

RE: ඇවිත් ගිය අමුත්තා

in Steem Sri Lankalast year

කූඩුවක ජීවත් වෙන දිග ජීවිතේකට වඩා නිදහසේ ඉන්න ලැබෙන කෙටි ජීවිතයක් වුණත් වටිනවා කියලයි මට හිතෙන්නෙ. එයා හොඳින් ඉඳී.❤️

Sort:  
 last year 

අපි වගේම හිතන අය මුණ ගැසෙන විට හිතට දැන්නෙන්නේ පුදුමාකාර සතුටක්. ස්තුතියි අදහස් දැක්වීමට.