You are viewing a single comment's thread from:

RE: Nothing | 5% to SL-Charity

in Steem Sri Lanka4 years ago

බඩගින්නක්, නිදිමතක් වැදගත් අදහසක් වගේ මේ කිසි දෙයක් හිතට එන්නේ නැති දවස්.

ඔයාට ඒ කාලෙ ඉදන්ම කෑමට ලොකු උවමනාවක් තිබුනේ නෑනේ.ඒකයි..සිතුවිල්ලක් නැති එක නම් පුදුමයක්.