You are viewing a single comment's thread from:
RE: හැකිනම් ඔබත් ලේ බිඳක් දන්දෙන්න - 5% to Sl Charity
මමත් ගොඩක් ආස කරන වැඩක්. ඒත් එක පාරයි දෙන්න පුලුවන් උනේ. ඊලග පාර වෙද්දී මගේ හිමොග්ලොබින් අඩු වෙලා😥.
ලේ දන් දෙන එක ලොකූ පුණ්‍යකර්මයක්. තව කෙනෙක්ට ජීවත් වෙන්න ලොකු උදව්වක්. ඒකෙන් ලැබෙන මානසික සුවය ඒ වගේ වටිනවා
හිමොග්ලොබින් වැඩි කරන කෑම බීම ගැන විස්තරයක් දුන්නෙ නැද්ද එයාලා... අපිත් එක්ක ගිය එක්කෙනෙකුට එහෙම වෙලා විස්තර ගොඩක් දුන්නා..