You are viewing a single comment's thread from:
RE: ඇසුවේද ඔබ කවදාක හෝ / 5% SL Charity
දුටුවේද ඔබ කවදාක හෝ
අතිදක්ෂ අසරණ දූ පුතුන්
ලොව දිනා ආවත් කෙතෙක්
සිහසුනක් කිරුළක් පිදු වගක්
එසෙහෙයින් සිදුහත්
බලා පස් මහ බැලුම්
ඉපදුණිය ශාක්‍ය වංශිකව
තබා ලුම්බිණියේ සත් පියුම්....
@sandupi(67); ශුද්‍ර ,වෛශ්‍ය, බ්‍රාහ්මණ කුල නොඉපදුනේ එනිසා විය යුතු.😥