You are viewing a single comment's thread from:

RE: අකුරු | 5% to SL-Charity

in Steem Sri Lanka4 years ago

ඔව් නේද

එක වසරෙත් මුලින්ම අකුරු ඉගැන්නුවෙ නෑ.

එහෙම කියලා අපිට පාඩුවක් උනෙත් නෑනෙ. මොකට මෙච්චර ඉක්මන් වෙනවද මන්දා😫අවුරුද්දකින් දෙකකින් ළමයින්ගෙ දැනුම අනිත් අයට වඩා ඉස්සරහට ගෙනියන්න කියලා හිතලා කරන දෙවල් වලින් එයාලගෙ මුළු ජීවිතයම පස්සට යනවා.