Sort:  

ඔව් මට වැටහෙනවා.නමුත් මම කියන්න හදන්නේ ඔබ මේවා දේශීය වෙළෙඳපොළට නොදා, විදේශික වෙළෙඳපොළට දැම්මොත් අපේ රටට ඩොලර් එනවා.අපේ රටත් මේ ණය වලින් බේරගන්න පුලුවන්.මම කියන්නේ අපේ රට ගැන හිතන්න කියලා.