Rorschach

in Steem Sri Lanka2 days ago

1000026523.jpg

source

ඉතින් ලඟදි මලයාලම් ෆිල්ම් එකක් ඔයාලත් එක්ක බෙදාගත්තේ නැතිි නිසා ටික දවසට පස්සේ ඔන්න අරගෙන ආවා මලයාලම් ෆිල්ම් එකක් ඔයාලත් එක්ක බෙදාගන්න.ඉතින් ටික දවසට පස්සේ ලියන නිසා ගේන්නන් වාලේ එකක් ගෙනල්ලා වැඩක් නෑනේ ඒ නිසා ආධාර කෙනාද ලස්සන කතාවක් තියෙන ෆිල්ම්් එකක්.ඇත්තටම මලයාලම් ෆිල්ම් ගොඩක් ඒව වල script හොදයි.ගොඩක් කුතුහලය දැනෙන ආකාරයට අධ්‍යක්ෂණය කරන්න අධ්‍යක්ෂකවරුන් වගේම ඒකට රංගනයෙන් සුපිරි දායකත්වයක් ලබා දෙන්නත් නළු නිළියනුත් සමත්ත් වෙනවා.මම බලල තියෙන ගොඩක් මලයාලම් ෆිල්ම් වල මට අනුව ගොඩක් ඉහළින් තියෙන්නේ crime , mystery කාණ්ඩයේ ෆිල්ම්.ගොඩක් ෆිල්ම් වල කුතුහලය වගේම අභිරහස් ගතිය ගොඩක් දැනෙනවා.ඒ නිසාම ඒ ෆිල්ම් වලට ලැබෙන imdb rating අගයත් ඉහලයි.

හරි ඉතින් අද අරගෙන ආව ෆිල්ම් එකත් ඒ වගේම එකක් තමයි.Rorscharch කියන මේ ෆිල්ම් එක released වෙන්නේ 2022 වර්ෂයේදී.ඉතින් මේ වෙනකොට වසර තුනක් ගත වෙලා තියෙනවා, ඒ වගේම තමයි මේ ෆිල්ම් එකට imdb 6.9ක ඉහල අගයකුත් හිමි වෙලා තියෙනවා.ඉතින් වසර තුනක් ගිහිල්ලත් මේ වගේ rating එකක් තියෙනවා කියන්නේ ෆිල්ම් එක හොඳ තත්ත්වයක තියෙනවා කියන එක තමයි.ඒ වගේම මේ ෆිල්ම් එකත් crime ,mystery සහ thriller කියන category කීපයට තමයි අයත්වෙන්නෙ.අද නම් ෆිල්ම් එක ගැන ලොකුවට දෙයක් ලියන්න යන්නේ නැහැ.ෆිල්ම් එකේ කතාව පුරාවට තියෙන්නෙ තමන්ගේ බිරිඳගේ ඝාතනය වෙනුවෙන් පලිගන්න සැමියෙකුගේ කතාව.ඉතින් ෆිල්ම් එක බලල ඔයාගේ අදහසත් ලියන් යන්න මොනන වගේද කියලා.