Tough Win For Bangladesh
ඉතින් යාලුවනේ එක් දින තරගාවලිය ජයග්‍රහණය කිරීමටත් තිබූ අවස්ථාව ශ්‍රී ලංකාව කණ්ඩායම අතින් ගිලිහී ගියා.ඒ තියුණු පරාජයකට පසුවයි.දෙවන තරඟයත් පැවැත්වුනේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ.ගියවර කාසිය වාසය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණත් මෙවර එහි වාසිය බංගලාදේශය සතු උනා.ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ මිලාන් රත්නායක වෙනුවට දුනිත් වෙල්ලාලගේත් එශාන් මාලිංග වෙනුවට දුශ්මන්ත චමීරත් කණ්ඩායම සමග එක්වී තිබුනා.පළමු තරඟයේ තණ තීරුවට ගොඩක් සමාන තණතීරුවක් තමයි මෙවරත් තිබුනේ.
ඉතින් ගිය තරගයේ තරම් අසාර්තක නොවුනු හොද පිතිකරණයක් මෙවර බංගලාදේශ කණ්ඩායමෙන් දැකගන්න ලැබුනා.Emon සහ Hridoy අර්ධ ශතක ලබාගැනීමටත් ඒ අතරින් සමත් වුනා.අවසන් කඩුල්ලට වේගවත් ස්ම්බන්දතාවක් ගෙන ගිය Tasin Shakib ලකුනු 33ක් ලබාගැනීමට සමත් වුනා.ඒ අනුව පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී බංගලාදේශ කණ්ඩායම ලකුනු 248ක් ලබාගැනීමට් සමත් වුනා. එහිදී විශිශ්ට පන්දුයැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගැනීමටත් සමත් වුනා.එතරම් ලොකු ඉලක්කයක් නොවුනත් මේ තණතිල්ලේ ලකුනු 248ත් තරගයක් දිය හැකි ලකුනු සංඛ්‍යාවක් නිසා ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුනා.කුසල් මෙන්ඩිස් වේගවත් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වුනේ බංගලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් අන්ද මන්ද කරමින්.මුල්පෙල පිතිකරුවන්ගෙන් යම්තාක් දුරකට සාර්තක වූයේ ඔහු පමණයි.ඉන්පසුව කඩුලු එකින් එක බිදවැටෙද්දී ජනිත් ලියනගේ හුදකලා සටනක් දියත් කලේ කෙසේ හෝ තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩාමට ලබාදීමටයි. නමුත් ඔහුගේ බලාපොරොත්තුත් බොදවූයේ Mustafizer විසින් දියත් කල අවසන් පන්දුවාරයේයී.අවාසනාවන්ත් ලෙස ලකුනු 78ට ජනිත් ලියනගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 232ට සීමාවූයේ ලකුනු 16ක තියුනු ජයක බංගලාදේශ කණ්ඩායමට හිමිකර දෙමින්.
Thank you for sharing on steem! I'm witness fuli, and I've given you a free upvote. If you'd like to support me, please consider voting at https://steemitwallet.com/~witnesses 🌟
খুবই উত্তেজনাপূর্ণ ম্যাচের বর্ণনা দিয়েছেন। Sri Lanka ও Bangladesh এর মধ্যকার এই টক্করটা পড়ে যেন মাঠের সেই তীব্র প্রতিদ্বন্দ্বিতা চোখের সামনে ভেসে উঠলো। Sri Lanka দল ভালো লড়াই করলেও Bangladesh-এর শক্তিশালী ব্যাটসম্যান এবং পরিকল্পিত খেলায় শেষ পর্যন্ত জয় তারা পেয়েছে—যা ক্রিকেটের আকর্ষণই তো।
Janith Liyanage এর একাকী লড়াই যথেষ্ট প্রেরণাদায়ক, তবে শেষ মুহূর্তের চাপ ও Mustafizer-এর দক্ষতা Bangladesh-এর জয় নিশ্চিত করেছে। Kusal Mendis এর আধা শতকও স্মরণীয়।
দুটি দলেরই পারফরম্যান্সে পরবর্তী ম্যাচগুলো আরো রোমাঞ্চকর হওয়ার আশা রাখছি। আশা করি Sri Lanka আবার শক্তিশালীভাবে ফিরে আসবে এবং ম্যাচগুলো দেখার আনন্দ দেবে। দুজনেরই শুভকামনা রইল। ধন্যবাদ এত বিস্তারিত, প্রাণবন্ত একটি খেলার বর্ণনা শেয়ার করার জন্য!